මං හිතන්නේ මේ කථාව හැමෝටම වැදගත් වෙයි කියලා..මොකද අපි හැම කෙනෙක්ම රැකියාවක් කරන නිසා..හැම කෙනෙක්ම රකියාවක් කරන්න කලින් මෙතන්ට අනිවාර්යෙන්ම යනවාමයි.ඒ තමයි සම්මුඛ පරීක්ෂණය. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකරය ගැන ගොඩ දෙනෙක්ට ප්‍රශ්ණ තියෙන්න පුළුවන්..විශේෂයෙන්ම මුල්ම වතාවට රැකියාවකට යන කෙනෙක්ට.එහෙනම් පියවරෙන් පියවර අපි ඉගෙන ගමු.
01. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට අදින ඇදුම.සාමාන්‍යයෙන් අදින්නේ ලා පාට..තද පාට අදින්නේ නෑ.පිරිමි අපිට නම් සුදු ෂර්ට් එක තමා හරියන්නේ.
For Men
For Women
01. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට අදින ඇදුම.සාමාන්‍යයෙන් අදින්නේ ලා පාට..තද පාට අදින්නේ නෑ.පිරිමි අපිට නම් සුදු ෂර්ට් එක තමා හරියන්නේ.
For Men
For Women
02. ඊළගට ඔබ රැගෙන යන ෆයිල් එක..ඒකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබේ Bio Data එක හෝ CV එකයි.ඉන් පසුව ඔබේ අධ්‍යාපන සුදුසුකම්, ක්‍රීඩා සහතික,චරිත සහතිකය,ග්‍රාම සේවා සහතිකය,පාසල හැර යාමේ සහතිකය,උප්පැන්න සහතිකය,සේවා පලපුරුද්ද පිළිබද සහතික තියෙන්න ඕනේ. මේවාගේ අනු පිටපත් වෙනමම ෆයිල් එකක දාලා තියාගන්නවානම් හොදයි.
03. සම්මුඛ පරීක්ෂණට එන්න කියපු වෙලාවට විනාඩි 5ක් වත් කලින් යන්න.ගිහින් තමන්ගේ වාරය එනකන් විනීතව වාඩි වෙලා ඉන්න.
04. ඔන්න දැන් තමයි ඔයා සම්මුඛ් පරීක්ෂණයට මුහුණ දෙන්නේ..ඇතුලට යන ගමන් හිනා වෙලා සුභ උදෑසනක් හරි ඒ වෙලාවට ගැලපෙන දෙයක් කියන්න..ඊලගට ඔබට වාඩිවෙන්න කියයි..එහෙම කිව්වේ නැත්තම් ඔබ අහන්න මම වාඩිවෙන්නද කියලා.වාඩිවෙනකොට බලාගෙන.කැරකෙන පුටුවක් තියලා තියෙන්නේ ඒකත් මේසේ ඇතුලට වෙන්න ටිකක් බර එකක්..නාගන්නේ නැතුව වාඩි වෙන්න දැනගන්න ඈ..නැත්තම් උදේ පාන්දරම කුජීත වෙලා යාවී.(සිංහලෙන් නෙමේ හරිය..මේවා තියෙන්නේ කඩ්ඩෙන්ය..කඩ්ඩ ගෙදර සිට හොදට එහෙට මෙහෙට වනා පුරුදු පුහුණු වී යා යුතුය)
05. ඔබෙන් අහන මුල්ම ප්‍රශ්ණය ( මෙම ප්‍රශ්ණ සාමාන්‍යයෙන් නිතර භාවිත වන ඒවාය.)
- Tell Me About Your Self ?
ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න Mission Statement එකක් සාදාගෙන ඉන්නවානම් වඩා හොදය..ඒකට හොදම සයිට් එක මේකය FranklinCovey. අහන ප්‍රශ්ණ වලට උත්තර දුන්නාට පස්සේ ඔබේ Mission Statement එක ඔබේ ඊ-මේලයටම ලැබෙනු ඇත.
06. දෙවැනි ප්‍රශ්ණය.
- Why Should We Hire You?
07. තුන සහ හතර
- What is Your Greatest Strength?
- What is Your Greatest Weaknesses?
08. පහ
- Why do You Want to Work Here?
09. හය
- Why Did You Leave Your Last Job?
10. හත
- How Much You Expect From Us (Salary)
11. අට
- Where do You See Your Self in 5 Years?
12. නවය
- Do You Have Any Question for Me?
ඉතින් සාමාන්‍යයෙන් අහන්නේ ඔච්චරයි..මැදින් මැදින් තව පොඩි පොඩි ප්‍රශ්ණ අහනවා.මම කිව්වේ වැදගත්ම ප්‍රශ්ණ ටික විතරයි.වැදගත් උනා නම් කමෙන්ට් පාරක් දාලා ෆලෝ පාරකුත් දාගෙන යනවා හොදයි.
:D බලලා මුකුත් ලියලා යන්නේ නැති උන්ට බඩම පල :D