බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරපු බීච් පාටි එක ගැන හැම බ්ලොගේකම ඊට පහුවෙනිදා ඉදලා ඇති වෙන්න ලිපි ලියලා තිබ්බා නේ..ඔන්න අද තමයි බොලව් මම ලිපියක් ලියන්නේ..ඔය මම බ්ලොග් අවකාශයේ හමුවකට ගිය ප්රථම වතාව නොවැ..යන කොටත් අම්බානෙක පරක්කු වෙලා..ඔක්කොම වැඩ පටන් අරන් තිබ්බේ..ගියපු ගමන් නලීන් අයියට ටොක් එකක් දීලා ශේප් උනා..ඊට පස්සේ වල් රජාව හම්බ වෙලා පොඩි ටොක්ස් එකක් දාලා..වෙනි අයියා එක්ක බර්ලින් ගමන ගැන පොඩි කතාවක් දැම්මා..විශ්වාස කරනවනම් විශ්වාස කරන්ඩ එපා වෙන එකෙක්වත් කතා කලේ නැහැ කියහල්ලකෝ...කිච උනාද මන්දා අෆ්ෆා.. ආයේ නම් යන්නේම නෑ..............
බීච් පාටි එක ගැන කියනවනම් ඒක සුපිරිය..බ්ලොග් ලියන උන්ට හම්බවෙන්න ලැබෙන හොදම අවස්ථාවත් මේවාගේ ඒවාය..මොනා නැතත් අම්බානෙක අව්වේ කරවුන නිසා සුදු මූණ සුදු මැලි වී ගියේය...
කොහෙදෝ සිට පැමිණි පොඩි උන් ටිකක් සයිබර් මලකෙලියට (රජා කියන විදිහට) ඇවිත් හිටපු උන් උස්සා දියේ දැම්මේය..හොදම දේ නම් රජාව වතුරට දැමීමය..රජාගේ මඩ නැති උනත් අනිත් එවුන්ගේ මඩ නම් අඩුවක් නැතුව තිබුනේය..තව දෙයක් කියන්නට ඕනේමය..ඒ සංවිධායක මණ්ඩලයට, ආයේ මේ වගේ එව්වා බීච් එකේ නොතබන්න යැයි කියාය.මන්ද යත් පැමිණ සිටි උන් බලන් උන්නේ සුද්දියෝ අව්ව තපින දියාය..හොම්බ දිග කැමරා සට සට ගා පත්තු උනේ ඒවාටය..තව නම් කියන්නට දෙයක් නැත..කියපු දෙයකුත් නැති තරම්ය.. ඇබිත්තන් කැමරාවෙන් ගත්තු ජායාරූප ටීකාක් දානව බොලාට බලාගන්න..
:D බලලා මුකුත් ලියලා යන්නේ නැති උන්ට බඩම පල :D
මේ තියෙන්නේ එදා සතුටක් ලැබුවානං අපේ සතුටද එයයි ස්තුතියි පිංතුර ටිකට හා පෝස්ටුවට.
ReplyDeleteඅනිවා නලීන් අයියේ.. (h)
Deleteපට්ට පට පට කිව්වලු... එදානම් ජිවිතේ කවදාවත් අමතක නොවන දවසක්
ReplyDeleteසිරාවටම.. =))
Deleteපොටෝ ටික බුකියට දාලා ටැග් කොරහන්...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හා හා ඉදහන්කෝ.. :p
Delete8-) =p~
ReplyDelete:-#
Deleteඔන්න මමත් Join උනා
ReplyDeleteඑළකිරි.. :))
Delete(Y)
ReplyDelete+))
ReplyDeleteසචියෝ කියලා තියෙන විදිහට emotion එක දැම්මා නම් හරිනේ.. (m)
Deleteයකෝ ඇත්තට කතා කලේ නැද්ද එදා?? මට මතක නෑනේ! :o
ReplyDeleteනෑ යකෝ..ඒකනේ කිව්වේ [-(
Deleteකතා කෙරුවේ නැති උණාට කමක් නෑ, ඊලඟ එකේදී සෙට් වෙමු. එහෙම අඩුවෙන් කතා කරපු එවුන් ඉන්නවා තව ගොඩාක්. මේ මම වගේ
ReplyDeleteඔහ් එහෙම අය තව හිටියද බං..? ;((
Deleteපට්ටම දාස නේද...? ගොඩක් සතුටු උණා මං... ආයේ හමු වෙමු කෝ.. එදා කතා කරන්නත් බැරි උණා නෙව..
ReplyDeleteපට්ට දවස..වෙන දවසක කතා කරමුකෝ =p~
Deleteමොකෑ නලීන් අයියේ.. :-)
ReplyDeleteඑන්න ලොකු ඔනා කමක් තිබ්බත් වෙඩ එක්ක එන්න බැරිඋන එක ගැන්නම් දුකයි ටිකක්
ReplyDelete