පොස්ට් එකේ නම දැකලා ගෑණු උදවිය බනිනවද දන්නෙත් නෑ..ඕන එකක් වෙච්චා වේ කියලා දානවා..මේ යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කීපයක්..පොඩි වීඩියෝ ටිකක්..කතා කරනවට වඩා බලන එකම තමා හොද..ආ තව දෙයක් මේකේ තියෙන මුල්ම වීඩියෝ එකේ තියෙන වැඩේ කරන්න 21 ගල්කිස්සේ එන කීප දෙනෙක් ලෑස්ති වෙනවා කියන්නේ..
01.
02
03.
හි හි මරැ මරැ බන් ... නියමයි....
ReplyDeleteහි හි අනිවා..
Deleteමරු ආ...
ReplyDeleteනියමයි නේ..
Deleteසීකේ........
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සීකේ හරිම කැතයි නෙහ්..
Deleteචී වල්.......
ReplyDeleteඒක ඇත්ත..
ReplyDeleteවල් කෙල්ලෝ බලපං කට කන කැත
ReplyDeleteඔව් ඕයි අයිස් ක්රීම් එකක්වත් අරන් දෙමු. :-)
Delete;(( සික් මෙහෙම කෙල්ලෝ ලංකාවේ නැහැනේ :d
ReplyDelete:d උබට ආස ඇති නෙහ්..හි..හි =))
Deletefatta
ReplyDeleteහා.. හා.. එහෙම කියමුකෝ :d
Delete++++++++++++++++++++++++++++++++++
ReplyDelete(k) (k) (k) (k)
ReplyDelete